දෙවන වර්ගයේ දියවැඩියාව

දෙවෙනි වර්ගයේ දියවැඩියාව පරීක්ෂාවන්, ඔබගේ රෝගී තත්වය වෙනත් සෞඛ්‍ය ගැටළු වලට මග පාදන එක වැලක්වීමට උපකාරී වේ.

සැම මාස තුනකටම වරක්

රුධිරයේ සීනි පරීක්ෂාව (HbA1C පරීක්ෂාව) රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම පරීක්ෂා කර එය සාමාන්‍ය තත්වයට කෙතරම් සමීපද යන්න පරීක්ෂා කිරීමයි. දියවැඩියාව අලුතින් හඳුනාගත් විටදී ඔබට සෑම මාස තුනකට වරක්ම මෙසේ පරීක්ෂා කර, ඔබගේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවර වූ විට සෑම මාස හයකට වරක්ම මෙම පරීක්ෂාව සිදු කර ගන්න.

අවුරුද්දකට වරක්

පාද. ඔබගේ පාදවල කැපීම්, තැලීම් ආදිය ඇත්නම්, වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඇස් ඔබේ ඇස්වල රුධිර වාහිනී වලට හානි සිදුවී ඇත්දැ යි පරීක්ෂා කර ගන්න. ඔබට බොඳවී පෙනේනම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ වකුගඩු අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ වකුගඩු රෝග සඳහා පරීක්ෂා කර ගන්න.